රතන හිමි මන්ත‍්‍රී බලාපොරත්තුව අතහරිති!
යළිත් මැතිවරණයකට තරග කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පැමිණීමට තමන් වහන්සේගේ බලාපොරොත්තුවක් නැතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා හා රාජපක්ෂ නඩයම පන්නා දැනිවීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.
අද වන විට යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනක් යලි ක‍්‍රියාත්මක කර සියල්ල විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.
රතන හිමි මන්ත‍්‍රී බලාපොරත්තුව අතහරිති!
2024-06-04T06:53:00+05:30
Gossip Lanka Hot News





