gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිරේ ඉන්න කෙහෙළියට තවත් තොප්පියක් වැටෙයි! අල්ලස් කොමිසමත් පරීක්ෂණයක් පටන් ගනී!

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඔහු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ එම අමාත්‍යංශය මගින් නිකුත්කර තිබූ නිල රථ දෙකක් ඔහුට අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසුව ඒවා නැවත භාර නොදී අවභාවිත කරන බවට සිවිල් පුරවැසියෙක් කරන ලද පැමිණිල්ලක් මත එම විමර්ශනය ආරම්භ කර තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka