gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සිරිසේනගෙන් ලෝක වාර්තාවක්!

ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පසුගිය කාලයේ රුපියල් දසකෝටි තිස් ලක්ෂයක් (රුපියල් මිලියන 103) වන්දි ගෙවීමට සිදුව ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කළේය.

එම වාර්තාව අනුව වැඩිම වාර ගණනක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා දඬුවම් විඳි එකම ජනාධිපතිවරයා සිරිසේනය.

ඔහු එවැනි නඩු තුනකින් වැරදිකරු වී ඇති අතර නඩු දෙකක වන්දිය ලෙස රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් නියම කර ඇත.

වසර 2018 දී නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව, පාස්කු ප්‍රහාර නඩුව සහ ජූඩ් ශ්‍රමන්ත ජයමහට සමාව දීමේ නඩුව යන නඩු තුනෙන් දෙකකදී මෙම වන්දිය නියම විය.(දේශය)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka