gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

UNP එකේ අවසානය ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ අවසානය පිළිබචව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මැතිවරණ කල් දැමීමට කටයුතු කළහොත් එය එජාපයේ අවසානය වනු ඇති බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka