‘මම අමල් පෙරේරාගේ මල්ලි ඩෝ…! ‘අමල් පෙරේරා මොන ……ද ඩෝ..!’ ‘තාත්තගේ නම කන්න එපා ඩෝ…!’ මහපාරේ කිච වෙන කලාකරුවෝ…! VIDEO
අද දින මහමගදී සිදුවූ හදිසි අනතුරකට අමල් පෙරේරාගේ සහෝදරයා වන සොහාන් පෙරේරා මුහුණ දී තිබිණ. එහිදී උණුසුම් තත්ත්වයක් පැන නැගුණේ පහර දීමේ සිද්ධියක් හේතුවෙනි. කෙසේවෙතත් අමල් පෙරේරාගේ සහොදරයා මෙහිදී මම අමල් පෙරේරාගේ මල්ලි ඩෝ යනුවෙන් කෑ ගසද්දී එහිසිටි පුද්ගලයෙක් ‘අමල් පෙරේරා මොන ……ද ඩෝ..!’ ‘තාත්තගේ නම කන්න එපා ඩෝ…!’ යනුවෙන් කෑ ගසනු අසන්නට ලැබිණ.
-mawratanews
‘මම අමල් පෙරේරාගේ මල්ලි ඩෝ…! ‘අමල් පෙරේරා මොන ……ද ඩෝ..!’ ‘තාත්තගේ නම කන්න එපා ඩෝ…!’ මහපාරේ කිච වෙන කලාකරුවෝ…! VIDEO
2024-05-24T02:49:00+05:30
Gossip Lanka Hot News