gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උදයංග බලවතෙක් බව රනිල් පිළිගනී!

රුසියානු යුක්‍රේන යුද්ධය මුල් කර ගනිමින් සිදු කරන ලද මිනිස් ජාවාරමෙන් වින්දිතයන් බවට පත්වී සිටින විශ්‍රාමික හමුදා සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උදයංග වීරතුංගට ප්‍රමුඛත්වය ලබාදී තිබේ.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන දූත පිරිසක් නම් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න සහ උදයංග වීරතුංග සමාන වගකීම් දරණ නිලධාරීන් ලෙස පත් කර තිබේ.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම දූත පිරිසට නම් කර ඇති අතර ඔවුන් ඉක්මනින් ම රුසියාව බලා පිටත්ව යන බව රාජ්‍ය ඇමති තාරක බස්නායක ජනමාධ්‍යයට පවසා තිබිණි.

- lankatruth


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka