සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා සමඟ විවාද කරන්න මම සූදානම්! - සුනිල් හඳුන්නෙත්ති
සමගි ජන බලවේග පක්ෂයේ ආර්ථික කමිටුව නොව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා පැමිණියත් විවාද කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති සදහන් කරයි.
තම පක්ෂයේ ආර්ථික කමිටුව නොව තමන් තනිවම පැමිණ වුවද එම විවාදයට සූදානම් බවත් සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක අතර විවාදය පළමුව පැවැත්විය යුතු බවද සුනිල් හඳුන්නෙත්ති සදහන් කරයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා සමඟ විවාද කරන්න මම සූදානම්! - සුනිල් හඳුන්නෙත්ති
2024-05-22T07:23:00+05:30
Gossip Lanka Hot News





