ටෙලිකොම් නිලධාරීන් කෝටි 7ක කම්බි පරණ යකඩවලට විකුණලා!
වෙන්නප්පුව ටෙලිකොම් ආයතනයේ රුපියල් කෝටි හතරකට ආසන්න භුගත රැහැන් පද්ධතියක් කපා උණු කර අලේවි කළ බවට සැකපිට එහි තාක්ෂණීක නිලරීන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර තාක්ෂණීක නිලධාරීන් වෙන්නප්පුව ලුණුවිල මංසන්දියේ සිට කිරීමැටියාන දක්වා භුගත රැහැන් පද්ධතිය ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි හතරකට ආසන්න බව වාර්තා වෙයි.
එම රැහැන් උණුකර ලබා ගත් තඹ තොගය පන්නල හා දංකොටුව ප්‍රදේශවල පැරණි යකඩ කඩවලට අලේවි කර තිබිය දී සොයා ගැනිමට පන්නල පොලිසියෙ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.
- emanisa
ටෙලිකොම් නිලධාරීන් කෝටි 7ක කම්බි පරණ යකඩවලට විකුණලා!
2024-05-24T09:00:00+05:30
Gossip Lanka Hot News






