gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් සහ අනුර අතර ඩීල් එකක්... මුජබර් අනාවරණය කරයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ඉදිරියට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටිනා බවයි.

ජනාධිපතිවරයා සහ අනුර දිසානායක අතර පසුගිය කාලය තුළ විශාල සබඳතාවක් ගොඩනැගුණු බවත්, මැයි දිනය සංවිධානය කිරීමේදී රජය ලබාදුන් සහයෝගයෙන් එය මනාව පිළිබිඹු වන බවත් ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය මැයි දින රැලිය සඳහා ඉල්ලා සිටි ස්ථානය රජයෙන් ලබාදුන් නමුත් සමගි ජනබලවේගය මුලින් එම ස්ථානය ඉල්ලා සිටියද එය ලබා නොදුන් බව ඔවුහු චෝදනා කරයි.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයා දිසානායක මහතාට උදව් කරන බවත් සමගි ජන බලවේගයට වෙනස් කොට සැලකීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka