ක්‍රීඩා අමාත්‍යවරයා හදිසියේ ගත් තීරණය : නව රෙගුලාසියකට අත්සන් කරයි
ජාතික ක්‍රීඩා සංගම් 73ක අවශ්‍යතා ඇතුළත් වන අතර අවශ්‍ය විටෙක පියවර ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා.
ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස 2024 අංක 1 දරණ සුවිශේෂි රෙගුලාසියකට ඔහු අත්සන් කර ඇති බව සඳහන්.
විෂය භාර අමාත්‍යවරයා ඊට අදාළ රෙගුලාසියකට අද (03) දින අත්සන් තැබූ බවයි, ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ක්‍රීඩා අමාත්‍යවරයා හදිසියේ ගත් තීරණය : නව රෙගුලාසියකට අත්සන් කරයි
2024-05-03T14:33:00+05:30
Gossip Lanka Hot News






