හත්තිලව්වයි! මෙන්න රටේ සිද්ධ වෙන සංවර්ධනයේ තරම! පාර හදලා පාලම හදලා නෑ! බයික් එකක ආපු සිසුන් තිදෙනෙක්ගෙන් එක් සිසුවෙක්ගේ ජීවිතය නැතිවෙයි! කවුද මේ ජීවිතවලට වගකියන්නේ? (VIDEO)
උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ගල්ගමුව ඉන්ධන පිරවුම්හලට පිටුපස කොටසේ පිහිටි අනතුරුදායක ස්ථානයක් හරහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුන් තිදෙනකු ප්‍රපාතයකට ඇදවැටී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරු ඇඟවීමේ පුවරුවක් ප්‍රදර්ශනය කර නොතිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමන්ගත් සිසුන් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 17 හැවිරිදි සිදුවෙක් එම ස්ථානයේදීම මියගොස් ඇත.
හත්තිලව්වයි! මෙන්න රටේ සිද්ධ වෙන සංවර්ධනයේ තරම! පාර හදලා පාලම හදලා නෑ! බයික් එකක ආපු සිසුන් තිදෙනෙක්ගෙන් එක් සිසුවෙක්ගේ ජීවිතය නැතිවෙයි! කවුද මේ ජීවිතවලට වගකියන්නේ? (VIDEO)
2024-05-03T14:25:00+05:30
Gossip Lanka Hot News