gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමුණුගම ගෙදර ගිහින් දිලිත්ට ගරිල්ලා ප‍්‍රහාරයක... කුණුරෙදි සාලේ හෝදයි!

තමන් මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් සහ එහි සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූයේ ජාතිවාදීන් එම පක්ෂයට එකතු වීම නිසා බව හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.

තමන් මුළු දේශපාලන ජීවිතයම අන්තවාදීන් හෝ ජාතිවාදීන් සමඟ ගමන් කර නොතිබූ බවද ඔහු කියා සිටියි.

අවස්ථාවාදය හා ජනතාව ඇන්දවීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවද පැවසූ අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය තුළින් තාරුණ්‍ය ආකර්ෂණය කර ගනිමින් ජනතාවාදී දේශපාලන ගමනක් අපේක්ෂා කළ බවත් පැවසුවේය.

දේශපාලකත්වය හා අන්තවාදය එකිනෙකට වෙනස් බවද පෙන්වා දෙනවා ඔහු අද අදත් හෙටත් එදා මෙන්ම තමන් අන්තවාදය හා ජාතිවාදය බැහැර කරන බවද කියා සිටියේය.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සමග මව්බිම ජනතා පක්ෂය සන්ධාන ගතවීම තමන් අනුමත නොකරන නිසා පක්ෂයේ සියලු තනතුරුන් ඉවත් වූ බවත් එවන් පිරිත් සමග ගිය අයට අත් වූ ඉරණමට උදාහරණ පවා ඇතැයි ද පැවසූ ඔහු එවන් සන්ධාන ගතවීමක් සම්බන්ධයෙන් දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු බව තිබූ බවද සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka