gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගල් වරුසාවකින් පසු රංගේගෙන් විශේෂ ප‍්‍රකාශයක්!

ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාරය වසර දෙකකින් දීර්ඝ කිරීම සම්බන්ධ වන තමන් කළ ප්‍රකාශය පිළිබඳව එළඹෙන සඳුදා දිනයේ පැහැදිලි කිරීමක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් විසින් අඟහරුවාදා දින සිදු කරන ලද ප‍්‍රකාශය ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති බවත් එළඹෙන සඳුදා දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට පාලිත රංග බණ්ඩාර මහතා අඟහරුවා දිනයේ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඒ සමගම එම ප්‍රකාශයට එරෙහිව පක්ෂ විපක්ෂ බොහෝ පිරිස් වෙතින් දැඩි ප්‍රහාරයන් එල්ල විය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka