ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින් - අයිතුල්ලා කමේණි
ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පරයි.
ඉරාන ජනාධිපති ඇති පිරිස හෙලිකොප්ටර අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබින.
මේ අතර මෙතෙක් එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇත.
අයතුල්ලා අලි කමේනි විසින් මෙම පත් කිරීම තහවුරු කර ඇත.
ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින් - අයිතුල්ලා කමේණි
2024-05-20T16:24:00+05:30
Gossip Lanka Hot News





