gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි!

 ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි.

ඔහු අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පිටත්ව එයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka