පාතාල කෙරුමෙක් ඩුබායි සිට කුදලාගෙන එයි!
මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේස් නැමැත්තා ඩුබාහිදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් ඩුබායි සිට මෙරටට කටුනායක ගුවන්තොටුපළ හරහා රැගෙන විත් ඇත.
ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මොහු ඩුබායි පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
පාතාල කෙරුමෙක් ඩුබායි සිට කුදලාගෙන එයි!
2024-05-07T08:13:00+05:30
Gossip Lanka Hot News





