මා වෙනුවෙන් සියළු දේශපාලන පක්‍ෂ පෙනී සිටින්න..- ගුවන් තොටේ කලහකල තරුණයා.. (video)
තමන් වෙනුවෙන් පෙනී සිටින්නයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව කටුනායක ගුවන්තොටුපළේදී වීසා ගැටලුවක් මුල් කරගනිමින් කලහකාරි ලෙස හැසිරුණු සඳරු කුමාරසිංහ මහතා ඉල්ලා සිටී.
එදින සිදුවීම ගැන කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තම විවාහ අපේක්ෂිත තරුණිය රුසියානු ජාතික තරුණියක් බවත් ඇයගේ විසා ලබා ගැනීම සඳහා සිදුවූ ප්‍රමාදය ගැන විමසීමේදී ඇති වූ ආවේගය මත තමන් එම අදහස් පළ කළ බවද ඔහු පැවසීය.
මා වෙනුවෙන් සියළු දේශපාලන පක්‍ෂ පෙනී සිටින්න..- ගුවන් තොටේ කලහකල තරුණයා.. (video)
2024-05-06T22:52:00+05:30
Gossip Lanka Hot News





