gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිබිදෙනවා...පිබිදෙනවා... පොහොට්ටුව පිබිදෙනවා... සජබය තියන්නේ අනුරටත් පහළින් - මහින්ද රාජපක්ෂ

පොදුජන පෙරමුණ හා විශ්වාසය තබමින් කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මෙන්ම පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (08) පැවැති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් මේ සම්බන්ධව විමසු අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා.

එමෙන්ම මෙහිදි ජාතික ජනබලවේගය මේ වනවිට සමාජයේ ඉදිරියෙන් සිටින බවත් මේ සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ මතය කුමක්දැයි විමසු අවස්තාවේදී ඔහු පැවසුවේ ඊට තමාට හිනා වීමට පමණක් තිබෙන බවයි.

එමෙන්ම සමගි ජන බලවේගය පොදුජන පෙරමුණටත් වඩා පහල මට්ටමක පවතින බවත් එය ජාතික ජනබලවේගයටත් වඩා පහල මට්ටමක පවතින බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

පොදුජන පෙරමුණේ වැඩපිළිවෙල ඉතා සාර්ථක අයුරින් ඉදිරියට යන බවත් ජනතාවට බලාපොරොත්තු තබාගත හැකි අයුරින් ඉදිරියට යන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka