රනිල් රංගේ දම්මලා මුට්ටිය දාලා බැලුවා... ප්‍රතිචාරය මොකද්ද කියලා? ප්‍රතිචාරය සුනාමියක්.... පාර්ලිමේන්තුවේ 225ම කැමැති වුණත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ! - ජී.එල්.පීරිස්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම කැමති වුවත්, ජනාධිපතිවරණය කල්දැමීමට කිසිවෙකුට කළ නොහැකි බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
ජනාධිපතිවරයා රංගේ බණ්ඩාර ලවා මුට්ටිය දමා බැලූ බවත්, ඊට ප්‍රතිචාරය සුනාමියක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
රනිල් රංගේ දම්මලා මුට්ටිය දාලා බැලුවා... ප්‍රතිචාරය මොකද්ද කියලා? ප්‍රතිචාරය සුනාමියක්.... පාර්ලිමේන්තුවේ 225ම කැමැති වුණත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ! - ජී.එල්.පීරිස්
2024-05-30T07:33:00+05:30
Gossip Lanka Hot News