ඉරාජ්ගේ වීඩියෝවක සිටියැයි ජිනා ඇන්ටි අරගල සමරුවෙන් එලවා දමයි (VIDEO)
ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත. ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක නිරත වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ ඇය එළවා දමා තිබේ.
ඇය පන්නා දමමින් එහි සිටි පිරිස සඳහන් කරන්නේය අරගලය ඉරාජ් වැන්නකු ඉදිරියේ පාවාදීමකට ලක්කර ඇති බවයි.
ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවේදී ජිනා ඇන්ටි නම් කාන්තාව අරගලයේ සිදුවූ අකටයුතුකම් දූෂණ රැසක් හෙළිදරව් කර ඇත.
ඉරාජ්ගේ වීඩියෝවක සිටියැයි ජිනා ඇන්ටි අරගල සමරුවෙන් එලවා දමයි (VIDEO)
2024-05-10T11:48:00+05:30
Gossip Lanka Hot News






