ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරැවිය හැකියි - අගමැති
ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන් හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරැවිය හැකියි - අගමැති
2024-05-22T10:08:00+05:30
Gossip Lanka Hot News





