දයාසිරි හදවත ලකුණින් මැතිවරණයට!
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු ඇතුළු පිරිසක් ඉදිරි මැතිවරණ වලට තරග කිරීම සඳහා වෙනම සන්ධානයක් ලියාපදිංචි කිරීමට භාරදී ඇත.
තවත් පක්ෂ ගණනාවක් හා සංවිධාන ගණනාවක් මේ වන විට නව සන්ධානය හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
දයාසිරි හදවත ලකුණින් මැතිවරණයට!
2024-05-10T11:52:00+05:30
Gossip Lanka Hot News






