ඩයනා අධිකරණයට බාර වෙයි!
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට භාර වී තිබේ.
නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය විසින් දුටු නිසා අධිකරණයට පැමිණි බවය.
ඩයනා අධිකරණයට බාර වෙයි!
2024-05-21T12:27:00+05:30
Gossip Lanka Hot News





