දමිතා සටන පටන් ගනී! මාව අත්අඩංගුවට ගත්තේ අනීතිකව! මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි! (VIDEO)
කමන් අත්අඩංගුවට ගත්තේ අනීතිකව බව පවසමින් ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
දමිතා සටන පටන් ගනී! මාව අත්අඩංගුවට ගත්තේ අනීතිකව! මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරයි! (VIDEO)
2024-05-03T10:03:00+05:30
Gossip Lanka Hot News