ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණෙට කවුරු දැම්මත් පචවෙලා පරදින්නේ - චාමර සම්පත්
ශ්‍රීලනිපය දෙකට බෙදී නඩු දමා ගෙන කුළල් කමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.
ජනාධිපතිවරණය ජය ගන්නේ ආණ්ඩුව නියෝජනය කරන තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා බව ද චාමර සම්පත් දසනායක අවධාරණය කළේය.
ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණෙට කවුරු දැම්මත් පචවෙලා පරදින්නේ - චාමර සම්පත්
2024-05-14T07:22:00+05:30
Gossip Lanka Hot News