gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුර හා විවාදයට සජිත් දින දෙයි…

සජිත් පේ‍්‍රමදාස හා අනුර දිසානායක මහත්වරුන් අතර විවාදය සඳහා සමගි ජන බලවේගයෙන් දින කිහිපයක් යෝජනා කර ඇත. ඒ ජාතික ජන බලවේගය ඒ සදහා ලබා දී තිබූ දින හෙට දිනයෙන් අවසන් වීමට නියමිත පසුබිමකයි.

කෙසේ වෙතත් යෝජිත විවාදය සඳහා දින කිහිපයක් නම් කරමින් අද දිනයේ ලිපියක් යොමු කරන බව සමගි ජන බලවේගයෙන් මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ එම විවාදයට විසි වනදාට පෙර දිනයක් ලබා දෙන ලෙස දැනුම්  දී  තිබූ  බවය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka