gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යානයේ සුන්බුන් සොයාගැනේ.. ගිනිගෙන සියල්ල විනාශයි.. ඉරාන ජනාධිපති ඇතුළු සියල්ලම මරුට.. (video)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඉරාන රජයේ උසස් නිලධාරියකු උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති බවය.

ඉරානයේ කඳුකර ප්‍රදේශයකදී මෙම ගුවන් අනතුර සිදුව ඇති අතර දැඩි මීදුම් සහිත තත්වය නිසා යානය කඩා වැටෙන්නට ඇති බවද පැවසෙයි.

ජනාධිපතිවරයා ගමන් ගත් යානය කඩා වැටුණු ස්ථානයද ගවේෂණ කණ්ඩායම් විසින් මේ වන විට සොයාගෙන ඇත.

පසුගිය අප්‍රේල් 24 වැනිදා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සදහා රයිසි මහතා ලංකාවටද පැමිණියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka