gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිකම ධම්මිකට..?

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය දුර අපේක්ෂක ලෙස ‍ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීන්දුවක් ගෙන නැති වුවත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත් ලබා නොදීමට පොදුජන පෙරමුණ මේ වන විටත් තීන්දුවක් ගෙන ඇතැයිද ඔහු පැවසීය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට කිසිසේත්ම අපේක්ෂකයෙකු ලෙස තරග නොකරන බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

හිරු නාලිකාවේ පැවැති වැඩසටහනක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka