gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස් නිලධාරීන්ට ඩියුටි ෆ්‍රී යතුරුපැදි

පොලිස් නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ ප්‍රවාහන වියදම් අවම කිරීම සඳහා තීරු බදු රහිතව යතුරුපැදි ලබාදීමට පොලිස් මූලස්ථානය අවධානය යොමුකර ඇත.
පොලිස් ඉතිරි කිරීමේ සංගමය මගින් ක්‍රියාත්මක ණය ක්‍රමයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමවේදයකට මේවා ලබාදීමට නිර්දේශ කර ඇත.

පොලිස් නිලධාරීන්ට CC100 වර්ගයේ යතුරුපැදි ද, පොලිස් කාන්තාවන්ට CC50 වර්ගයේ යතුරුපැදි ද දීමට යෝජනා කර තිබේ.
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka