gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සීතා සහ අනුරාධා ජනපති සටනට!

 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩ නැගීමට උත්සාහ කරන නව දේශපාලන සංවිධානයේ කාන්තා අඩුව පිරවීම සඳහා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යොදා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ම අදාළ දේශපාලන සන්ධානය ගොඩ නැගීමට ක්‍රියාකරන බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විජේදාස රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව පිහිටුවීමට යන සන්ධානයේ කටයුතු වේගවත් කර ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය ඇමති විශේඥ වෛද්‍ය සීතා අරඹේපොල ඍජුව ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තාවීමත් සමඟ දැඩි රාජපක්ෂවාදීනියක වන අනුරාධා යහම්පත් නව සන්ධානය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කර ගැනීමට සාකච්ඡා පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

– Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka