gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාවෙන් දුමින්දට ජනාධිපති සමාව නෑ!

ඉදිරි ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනාධිපති සමාව ලබාදෙන පුද්ගලයන් සහ නොදැන පුද්ගලයන් සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා අදහස් පළ කරයි.

ස්ත‍්‍රී දූෂකයන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මනුෂ්‍ය ඝාතකයන්ට කිසිම ආකාරයකින් තම පාලනයක් යටතේ ජනාධිපති සමාව නොලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම දඩ මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපති සමාව ලබා දීමේ අවස්ථාවක් ඇතැයි ද ඔහු පවසයි.

අතැම් මාධ්‍ය නාලිකා විසින් තම පක්‍ෂය ඉලක්ක කරගෙන විවේචන සිදුකිරීම ප්‍රතික්ෂේප කරන බවද පැවසූ වූ සාධාරණ විවේචන භාරගැනීමට පක්‍ෂයක් ලෙස සූදානම් බවද  කියා  සිටියේය.

ඉදිරියේදී නම් ගම් සහිතව හෙලි කරන බව ඒ මහතා පැවසුවද හිරු නාලිකාවට ව්‍යාංගයෙන් එම චෝදනා එල්ල කනර ආකාරය පැහැදිලි විය.

එම පක්‍ෂයේ කොළඹ පැවති මැදි රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka