gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාලිමා ඇමතිවරුන් 25යි... නම් කර අවසන් - අනුර හෙලි කරයි

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තම රජයක් යටතේ ඇමතිවරුන් පත් කරන්නේ 25 දෙනෙකු පමණක් බවද ඔහු පැවසීය.

එම අමාත්‍යංශ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ද විසි පස්දෙනෙකු පත් කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඔහු තවදුරටත් පැවසීය.

ජාතික ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද මේ රැළිය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka