gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලාල්කාන්ත යනු මෝඩ දූෂිතයෙක්.. - පී. පෙරේරාගෙන් චෝදනාවක්!

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී.ලාල්කාන්ත යනු මෝඩ දූෂිතයෙකු බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා පවසයි.

යූ ටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ලාල්කාන්ත මහතාගේ ඇතැම් ප්‍රකාශවලින් පෙනී යන්නේ ඔහුගේ බොළඳ සහ මෝඩ දේශපාලනය බවයි.

කේ ඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවද වසර ගණනාවක් තිස්සේ මාදිවෙල මන්ත්‍රී නිවාසයේ රැඳී සිටිමින් රාජ්‍යය දේපොල අවභාවිත කර ඇති බව අජිත් පී පෙරේරා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka