gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ කීර්තියට හානි කලා..- අනුර ජොන්ටන්ගෙන් කෝටි 50ක් ඉල්ලා නඩු යයි..

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් කෝටි පනහක වන්දි මුදලක් ඉල්ලමින් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා තිබේ.
ඊට අද අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් අධිකරණය හමුවේ අනුර දිසානායක මහතා අද පෙනී සිටියේය.

2017 වසරේදී තංගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් තමන්ට අපහාස සිදුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

තම උපාධි ලේඛනය ඇතුළු ලේඛන දහයක් අධිකරණය ඉදිරිපත් කරමින් අනුන්ට දිසානායක මහතා සඳහන් කළේ තමන් සමාජයේ කීර්තියක් උසුලන පුද්ගලයෙකු බවත් එනිසා තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka