අනුර-සජිත් ආර්ථික විවාදය! අපි පොඩි කාලේ යාළුවන්ට ගහගන්න චැලෙන්ජ් කළාම තාත්තව ඉස්කෝලෙට එක්කන් එනවා! හරිනි මන්ත්‍රීතුමිය රනිල්ටත් එන්න කියමු කියලා කියන්නේ ඒ වගේ කතාවක්! සුජීවගෙන් හරිනිට පොඩි නෝන්ඩියක්! VIDEO
සජිත් අනුර විවාදය සදහා රනිල් වික්‍රමසිංහ මහතාටත් ආරාධනා කළ යුතු බවට මාලිමාවේ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය කළ කතාවට පිළිතුරු ලබා දීමට සුජීව සේනසිංහ මහතා පියවර ගෙන තිබිණ.
ඒ මහතා කියා සිටියේ පොඩි කාලේ පාසල් වියේදී යහළුවන් සමග ගහගැනීමට අභියෝග කළ විට පියාව පාසලට රැගෙන ඒම හා සමාන සිදුවීමක් හරිනි මන්ත්‍රීවරියද සිදු කොට ඇති බවකි.
අනුර-සජිත් ආර්ථික විවාදය! අපි පොඩි කාලේ යාළුවන්ට ගහගන්න චැලෙන්ජ් කළාම තාත්තව ඉස්කෝලෙට එක්කන් එනවා! හරිනි මන්ත්‍රීතුමිය රනිල්ටත් එන්න කියමු කියලා කියන්නේ ඒ වගේ කතාවක්! සුජීවගෙන් හරිනිට පොඩි නෝන්ඩියක්! VIDEO
2024-04-10T08:53:00+05:30
Gossip Lanka Hot News