"කලබලේනේ...... " - ඇප ලැබී එළියට ආපු සන්නස්ගල අඹ ජූස් එකක් බිබී ෆේස්බුක් LIVE ඇවිත් කියපු කතාව (VIDEO)
උපුල් ශාන්ත සන්නස්ගල ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නැහැනේ.
ඉතින් මේ පුවත් උණුසුම යන්නටත් මත්තෙන් ඔහු ෆේස්බුක් හරහා සජීවීව පැමිණියා.
මේ එහි දී ඔහු පළ කළ අදහස්.
'' වෙලාව 3.20 යි නිසා වෙනදා නම් මම බොන්නේ ප්ලේන්ටි උගුරක් කිතුල් හකුරු කෑල්ලක් එක්ක.
අද මට හමු වුණා මැන්ගෝ ජූස් එකක්.
ඉතින් මේ මැන්ගෝ ජූස් එක රසයි.
කූල් වෙන්න හොඳයි.
මම කියන්නේ කලබල වෙන්නෙ නැතුව මොනවා හරි තේ එකක් හදාගෙන බොන්න.
මැන්ගො ජූස් එකක් හදාගෙන බොන්න.
එහෙම නැත්නම් රස්නෙ දවස්වල ටිකක් අමාරු වෙයි.කූල් එකක් බීලා අපි හිමීට කතා කරමු "
"කලබලේනේ...... " - ඇප ලැබී එළියට ආපු සන්නස්ගල අඹ ජූස් එකක් බිබී ෆේස්බුක් LIVE ඇවිත් කියපු කතාව (VIDEO)
2024-04-25T16:41:00+05:30
Gossip Lanka Hot News






