gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය පුපුරන්න පටන් ගනී! දුමින්දලා අමරවීරලා ලසන්තලා ඇවිත් ගියාට පස්සේ ඇතුළේ තිබ්බ වැදගත් ‌ලිපිගොනු රැසක් අතුරුදන්ලු! වැඩබලන මහලේකම් පොලිසි යයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව පවසමින් ඒ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka