gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර දුන් දිනවල විවාදය බෑ.. ‘සක්වල’ යොදාගෙන තියෙනවා..- SJB දන්වයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් විවාදයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇති දිනවල එම විවාදය පැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගය පවසයි. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා එම දිනවල සක්වල හා වෙනත් වැඩසටහන් කිහිපයක් යොදාගෙන ඇති නිසා තිබීම ඊට හේතුව බවයි.

එනිසා පාර්ශවයන් දෙකම එකට හිඳ සාකච්ඡා කර සුදුසු දිනයක් වෙන් කර ගතයුතු බවද මන්ත්‍රීවරයා කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා හා අනුර දිසානායක මහතා අතර විවාදය සඳහා මැයි මස 07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදාගත හැකි බවට දිසානායක මහතා විසින් නලින්ද ජයතිස්ස මහතා හරහා සමගි ජන බලවේගයට දැනුම් දී තිබින.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් ප්‍රමුඛව අභියෝග කර කරන පක්ෂ දෙකේ ආර්ථික කමිටු විවාදය සඳහා මෙතෙක් ජාතික ජන බලවේගය නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka