SJBන් ජනපතිට පණිවුඩයක්.. තනතුරක් දෙන්න සූදානම්..
ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබා දෙන්නේ නම් වත්මන් ජනාධිපති වික්‍රමසිංහ මහතාට තනතුරක් ලබාදීම පිළිබඳ සලකා බැලිය හැකි බව පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ එකම මන්ත්‍රීවරයෙක් හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ එක් නොවන බවද හෙතෙම කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
SJBන් ජනපතිට පණිවුඩයක්.. තනතුරක් දෙන්න සූදානම්..
2024-04-19T23:49:00+05:30
Gossip Lanka Hot News






