මට ඇප ඒපා! කැනඩාවේදී ලංකාවේ පවුලක්ම මරා දැමූ ලංකාවේ ෆ්‍රෑන්ක් අධිකරණයට කියයි!
කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසයි.
19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ව පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් එල්ල කර තිබේ.
අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාවට ගොස් සිටි ඔහු ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී ඔහුට එරෙහි නඩුවේ මූලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට සැලසුම් කර තිබේ.
adaderana
මට ඇප ඒපා! කැනඩාවේදී ලංකාවේ පවුලක්ම මරා දැමූ ලංකාවේ ෆ්‍රෑන්ක් අධිකරණයට කියයි!
2024-04-19T20:08:00+05:30
Gossip Lanka Hot News






