පෙබරවාරි මාසයේ ජනාධිපතිවරණය තිබ්බා නම් ජනතාවගේ වැඩිම කැමැත්ත අනුරට!
ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් පෙබරවාරි මාසයේ සිදු කළ මත විමසුම් සමීක්ෂණ වාර්තාවට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනවාරි මාසයේදී ලබාගෙන තිබූ 50%ක ප්‍රතිශතය පෙබරවාරි මාසයේදී 53% ක් දක්වා වැඩි වී ඇති අතර ඔහු තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.
IHP ආයතනයේ මාධ්‍ය ප්‍රකාශය පහතින්,
පෙබරවාරි මාසයේ ජනාධිපතිවරණය තිබ්බා නම් ජනතාවගේ වැඩිම කැමැත්ත අනුරට!
2024-04-02T17:24:00+05:30
Gossip Lanka Hot News









