gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව මගේ හඬට කන් දුන්නේ නැහැ… මම එදත් ගෝටට විරුධවයි හිටියේ - ප්‍රසන්න රණතුංග

තමන්ගේ හඬට පොහොට්ටු පක්ෂය ඇහුම්කන් නොදුන් බවත් ගෝටාබය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ වූ බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් වනවිට තමන් විරුද්ධ වූ නමුත් පොහොට්ටුව ඊට කන්නොදුන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

රනිල් ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයින් මිස තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු නොවන බවත් තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළේ ඊට සහාය ලබා දීම පමණක් බවත් ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු මාධ්‍ය අමතමින් මේ බව පවසා ඇත්තේ අද (30) පෙරවරුවේ උඩුගම්පොල ප්‍රදේශයේදීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka