gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස් විමල්ටත් ලොකු පොල්ලත් තියයි

එළඹෙන මැයි දිනය වෙනුවෙන් දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, රොෂාන් රණසිංහ හා උත්තර ලංකා සභාගයට අයත් පක්ෂ කිරුළුපණ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා සහභාගිවීට සූදානමක සිටි නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී පිරිස මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් 22 වැනිදා නිදහස ජනතා සභා කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර එම කණ්ඩායමේ වැඩි පිරිසකගේ මතය වී ඇත්තේ සියලු දෙනා එකතු වී කටයුතු කළ යුතු බවය.

එදිනම දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු ‘මානුෂීය ජනතා සභාව’ හා උත්තර ලංකා සභාවේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

මෙම කණ්ඩායම සියල්ල එකතු වී ඉදිරි මැතිවරණන්ට මුහුණ දීමට නව සන්ධානයක් පිහිටුවීමද සාකච්ඡා පවත්වමින් සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka