gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිපයේ ඉන්දු-ඇමරිකා කුමන්ත‍්‍රණයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන්ත්‍රණයකට හසු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙයි.

පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත් කරන්නේ එම කුමන්ත්‍රණය අනුව බවත් මන්ත්‍රීවරයා පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට පක්ෂයේ බලය අල්ලාගෙන සිටින්නේ ඉදිරි මැතිවරණයට තරග කිරීමට පක්ෂයක් සොයා ගත නොහෙත් නොහැකි පිරිසක් විසින් බවද මන්ත්‍රීවරයා කියා සිටී.

ඉන්දියාව හා ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් මෙම කුමන්ත්‍රණය මෙහෙයවෙමින් ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka