gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චමින්ද විජේසිරිගේ මන්ත‍්‍රීකමේ ගණුදෙනුවෙන් නලින් බණ්ඩාරට කෝටි පහක්!

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතාගේ මන්ත්‍රී ධුරයෙන් විකිණීමේ ගනුදෙනුව සිදු කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මැදිහත් වීමෙන් බව රාජ්‍ය අමති චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරයි.

ඒ හරයා රුපියල් මිලියන 50ක ගනුදෙනුවක් උපයා ගත් බවටද හෙතෙම පවසයි.

අද වන චමින්ද විජේසිරි මහතා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka