මිහින්තලා හිමිගෙන් විශේෂ සොයාගැනීමක්... මාධ්‍ය කැදවා හෙලි කරයි
රට තුළ සිදුවන දෛනික වෙඩි තැබීම් හා අපරාධවලට හේතුව බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශව පවතින දුර්වලතාවයන් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ධම්මරතන හිමියන් මේ අදහස් පළ කරන ලද්දේ අනුරාධපුර මිහින්තලා ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මිහින්තලා හිමිගෙන් විශේෂ සොයාගැනීමක්... මාධ්‍ය කැදවා හෙලි කරයි
2024-04-12T17:01:00+05:30
Gossip Lanka Hot News





