gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඩාලිපාර ගිනිගනිද්දී මෛත‍්‍රී තායිලන්තයට යයි

තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අළුයම මෙරටින් පිටත්ව ගොස් තිබේ.

ඔහු සමග තවත් නව දෙනෙකු මෙම සංචාරයට එක්ව ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල අරගලය තීව්‍ර වී ඇති මොහොතක ඒ මහතා විදෙස්ගත වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තහනම් කර ඇති අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානයත් පිරිසක් විසින් පක්ෂයට නව වැඩ බලන සභාපතිවරයෙක්ට පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිතිය සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් අධිකරණයේ මේ වන විට නඩු ගණනාවක් විභාග  වෙමින්  පවතී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka