අරගල කාලෙ පුච්චපු ඔෆිස් එක වෙනුවට ජොනී හදපු අලුත් එක මහින්ද විවෘත කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල – විලේගොඩ පක්ෂ කාර්යාලය විවෘත කිරීම ඊයේ සිදුකෙරිණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තවත් දේශපාලනඥයෝ පිරිසක් ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මීට පෙර පැවැති කුරුණෑගල – විලේගොඩ පක්ෂ කාර්යාලය අරගල සමයේදී ගිනිතබා විනාශ කර තිබිණි.
අරගල කාලෙ පුච්චපු ඔෆිස් එක වෙනුවට ජොනී හදපු අලුත් එක මහින්ද විවෘත කරයි
2024-04-25T09:01:00+05:30
Gossip Lanka Hot News









