gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රහාරය කළේ ගෝඨා බලයට ගේන්න කියලා කියන කතා වැරදියි! එතුමගේ කිසි සම්බන්ධයක් නෑ! ප්‍රහාරය ගැන මෛත්‍රී දන්නේ නෑ! රනිල් මේක දන්නෙත් නෑ! රතන හිමි දුන්නු පාස්කු ප්‍රහාරයේ තීන්දුව! (VIDEO)

පාස්කු ප්‍රහාරය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනඒමට යනුවෙන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව අතුරලියේ රතන හිමි කීය.

ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ යන මහත්වරු පවා නොදැන සිටි බවද උන්වහන්සේ කියා සිටියහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka