ඉන්දුනීසියා ගිනිකන්දක් පුපුරයි… සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි.. පිරිස් ඉවත් කරයි
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමෙන් යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ දින සිට පුපුරා යමින් තිබේ.
මෙම ගිනිකන්ද මුහුදට කඩා වැටී සුනාමි රල ඇති විය හැකි බවට ඇතිවී තිබෙන අවදානම හේතුවෙන් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
ඉන්දුනීසියා ගිනිකන්දක් පුපුරයි… සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි.. පිරිස් ඉවත් කරයි
2024-04-18T12:38:00+05:30
Gossip Lanka Hot News






